Showing posts with label software. Show all posts
Showing posts with label software. Show all posts

Friday, December 20, 2013

ඕන මගුලක් PDF කරමු

මේක PDF File හදන යන්ත්‍රයක්...බයවෙන්නෙපා...මේක සොෆ්ට්වෙයා එකක්...නම PDF Creater...ඔයාලට ඕනම ෆයිල් වර්ගයක් PDF කරගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්...ඉමේජ් එකක් පවා පුලුවන්..මරු නේද යාලුවනේ...

කරන්න තියෙන්නේ පොඩි වැඩයි..පහල තියන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න..ඊට පස්සේ .EXE ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න...දැන් සොෆ්ට්වෙයා එක ඕපන් කරගෙන ඇඩ් කියන බට්න් එක ක්ලික් කරල කැමති නමක් දීලා සේව් කරගන්න...හරිනේ



නිදහසේ බර්න් කරමුද...? Only 3MB


වීඩියෝ එකක් අනුභව කරමු-Wondershare Video Editor

ගොඩක් අය හිතාන ඉන්නේ වීඩියෝ එඩිටින් කියන්නේ පට්ට අමාරු වැඩක්ය,ඒවා අපේ කොම්පීතර වල වැඩ කරන්නේ නැතිය,කරන්න ගියත් හත්පොලේ ගෑ වෙනවාය,ඊට පස්සේ පට්ට ගදය.. ඔය ගේම් එකක් තලාලා,චිත්තර පටියක් බලාලා පාඩුවේ ඉන්න එක හොදා කියලනේ.ඉතිං එහෙම හිතෙන අයටත් අවශ්‍ය වුනාම කට්ටක් කන් නැතුව වීඩියෝවක් එඩිට් ‍කර ගන්න පුලුවන් මෘදුකාංගයක් වොන්ඩර්ෂෙයා වීඩියෝ එඩිටර්.මේකෙන් ලේසියෙන් වීඩියෝ එඩිටින් වැඩ කර ගන්න පුලුවන්.හරිම සරලයි.ඒ වගේම වීඩියෝ කන්වර්ටර් එකක් විදියට භාවිතා කරන්නත් පුලුවන්.වැඩි දෙයක් නෑ බාගෙන ඉන්ට්‍රෝල් කරලා ක්‍රැක් එකත් කොපි කර ගන්න.

Friday, November 8, 2013

හැදුනුම්පත් අංකයෙන් උපන්දිනය,ස්ත්‍රි/පුරුෂ භාවය සොයන්න

මෙන්න නියම වැඩ කෑල්ලක්.
මෙකෙන් ඔයාගේ හැදුනුම්පත් අංකය(ID Number)ගහපුවම උපන්දිනය,ස්ත්‍රි/පුරුෂ භාවය පෙන්නනවා.චුටිම චුටි App එකක්. 80kb තියෙන්නෙ.Install කරන්න දෙයකුත් නෑ.Double click කරලා open කරගන්න.
දැන් හැදුනුම්පත් අංකය ගහල බලන්න කලින් ඩව්න්ලොඩ් කරගන්න පහලින්.
open වෙන page එකෙ තත්පර 5කට පසු දකුණු පස උඩින්ම ඇති Skip Ad යන්න Click කරන්න
Click To DOWNLOAD

Tuesday, October 29, 2013

Tune Up Utilities 2014 full version with serial key

මම ඔයාලට අරගෙන ආවෙ Tune Up Utilities කියල සොෆ්ට්වෙයා එකක්. 
2014. නම කියපු ගමන් කව්රුත් දන්නවනෙ,ලෝකෙ තියන හොඳම pc tuning සොෆ්ට්වෙයා එක මේක net එකෙ හැමතැනම තිබුනට තියන්නේ trail version තමා අපිට full version ඕනනම් සල්ලි ගෙවලා key එකක් ගන්න වෙනවා..

පහසුවෙන්ම CD/DVD රයිට් කරන්න Burning Studio 12 12.0.5

CD/DVD එකක් රයිට් කරගන්න අපි කාටත් පහසු සොෆ්ට්වෙයා එකක් තමා මේක.
nero වලට වඩා ගොඩාක් ලෙසි ඒ වගේම පහසුකම් තියෙනවා.
දාගෙනම බලන්න

Burning Studio 12 12.0.5

Reg.code

Monday, October 28, 2013


ඔයාගේ පරිඝණකයට Drivers අමුතුවෙන් හොයන්න දෙයක් නැ.මෙකෙන් වැඩෙ පට ගාල කරගන්න පුලුවන්.
පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.ඒ උනාට වැඩනම් පොඩි නැ.
හොදද කියල ඩවුන්ලොඩ් කරල බලන්නකෝ......

ලෝගෝ හදන්න ආසද?තමන්ට ඕන විදියට වැඩ දාල ලෝගෝ හදමු.

ලෝගෝ කරන අයට නියම සොෆ්ට්වෙයා 2ක් සෙට් උනා.
තමන්ට ඕන විදියකට වැඩ දාල ලෝගෝ හදගන්න මේ දෙකෙන්ම පුලුවන්
කරලම බලන්නකො.......

ලස්සනට Photo හදමු (Funny Photo Maker)

Monday, October 21, 2013

Zip පාස්වර්ඩ් කඩමු ( winrar / winzip )

Download කරන winrar Fills වලට password දාලා තියනවනේ. ඉතින් file එකක් download වෙනකම් බලාගෙන ඉදලා ඒක open කලාම password ඉල්ලනවා..Zip හදපු එකගෙ..... කියලත් මතක් වෙනවනෙ.එකට අලුත් ක්‍රමයක් දැන් තියෙනවා.පහලින් තියෙන Link එකට ගිහින් තමන්ට ඕන Zip එක Upload කරන්න.ලොක්වුන rar file එක ඒක auto convert වෙලා Download කරන්න අහනවා.ඒකDownload කරලා extract කරලා බලන්න. කොහොමද වැඩේ.....

Click.........ඔබන්න........

අදාල Link එකට යාමට මෙය කර තත්පර 5කට පසු දකුණු පැත්තෙ ඇති Skip Ad යන්න කරන්න.

Saturday, October 19, 2013

HOT HOT එකේ Windows 8.1 ෆයිනල් එක DOWNLOAD කරගන්න.

(2013.10.17) Windows 8 වලම අප්ඩේට් එකක් විදියට Windows 8.1 අලුත් වෙනස් කම් රැසක් එක්ක නිකුත් උනා. දැනට මේ අප්ඩේට් එක අපිට ගන්න දෙන්නෙ Windows Store හරහා. නමුත් ගොඩක් අයට අප්ඩේට් නොටිෆිකේශන් එක තම තමන්ගෙ Windows Store වල පෙන්නන්නෙ නෑ. ඒක නිසා ඔයාලට පුලුවන් පහලින් වින්ඩෝස් 8.1 ඩවුන්ලෝඩ් කරගෙන දාගන්න. ISO ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. DVD එකක ගහගන්න. CD එකෙන් බූට් කරලා ෆෝමැට් කරලා අලුතෙන්ම Windows 8.1 දාගන්න.

Torrent link එකකි.link එක Copy කරගෙන Torrent මගින් Download කරගන්න.
DOWNLOAD Now 32bit
DOWNLOAD Now 64Bit

Thursday, October 17, 2013

Errors fills fix කරන්න නියම වැඩකරයෙක්

ඔන්න Computer එකෙ errors fills fix  කරන්න නියම බාන්ඩයක් සෙට් උනා.ඔයත් Download කරගෙනම කරග්ගෙනම බලන්නකො හොදද කියල.........

මෙක පොඩි සොෆ්ට්වෙයා එකක් 3MB විතර තියෙන්නෙ.
ඔන්න පහලින් බාගන්න එහෙනම්.

click to DOWNLOAD මෙතන ඔබන්න......


හොදනම් පහලින් ලියලා යන්න

ඔබේ හදහන ඔබම බලාගන්න.මේ පුන්චිම පුන්චි App එක දැන්ම DOWNLOAD කරගන්න.

මෙක ගොඩාක් පහසුවෙන් හමොටම කරගන්න පුලුවන් පුන්චිම පුන්චි එකක්.

මේකෙ  41.1kb තියෙන්නෙ.Install කරන්න දෙයකුත් නැ.

ඔයාට මෙකෙන් වැඩ දෙකක් කරන්න පුලුවන්.

1.ඔයගෙ හදහන බලාගන්න.

2.පොරොන්දම් ගලපන්න.

හරි මේක කරන විදියත් බලලම යටින් දෙන එක බාගන්න.

දන් එක Open කරගෙන හදහන බලන්න star.exe Open කරගන්න

පොරොන්දම් බලන්නනම් Match.exe Open  කරගන්න.

මේ දෙකම  කරනකොට N/Y  කියල ඒවි.Enterකරන්න

ඉට පස්සෙ ඔයගෙ විස්තර ටික පුරවන්න

1.නම ගහල Enter කරන්න

2.උපන්දිනෙ ගහල Enter කරන්න(ඩොට් තියන්න එපා උදා;1990 07 21)

3.වේලව ගහල Enter කරන්න(ඒකත් ඩොට් නැතිව පය 24න් උදා;21 30

දන් Enter කරල බලන්න.

දැන් එහෙනම් බාගෙන බලන්නකෝහොදද  කියලා.....

Click to DOWNLOAD...........මෙතන ඔබන්න.............

Wednesday, October 16, 2013

පරිගණකය උපරිමයෙන් වේගවත් කරමු

අද මම කියන්න යන්නෙ utilities software එකක් ගැන utilities software කියන්නෙ පරිගණකයේකාර්යක්ෂම තාව වැඞි කර දෙන software වලට මේ software එකත් ඉතාමත් හොද වර්ගයේ utilities software එකක්.අපි කොම්පූටරේ Format කරපු අලුත නම් පට්ට speed හැබැයි ටිකදවසක් යනකොට නිකම්ම slow වෙලා.මේ‍ software දාලා දිනපතා හෝ අඞුම තරමින්සතිපතා හෝ රන් කරහම කොම්පූටරේ Format කලා වගේ පට්ට speed.



click to DOWNLOAD

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න

 Sri lanka telecom  ආයතනයේ වැඩක්.
මේක Install කරන්න ඕනේත් නෑ ඒක නිසා හරිම ලේසියෙන් වැඩේ කරගන්න පුලුවන්..


 කරන්න තියෙන්නෙ මේක ඩවුන්ලෝඩ් කරගෙන එක ඕපන් කරලා එකෙ රතු පාට දුරකතන හැඩයක් සහිත Icon එක ඩබල් click කරල ඕන phone number එක ගහල search කරන එක විතර

 මෙන්න එහෙනම් බාගන්න
Download 

ඕනෑම ඩොන්ගල් එකක් Unlock කරමු.




මේ සොෆ්ට්වෙයා එක DC- Unlocker මෙයගෙන් අපිට ඉක්මනට. වැඩෙ පට ගලා කරගන්න පුලුවන් දාගෙන බලන්නකො..
Download
3MB Only



දැන් dccrap.exe open කරගන්න.
දැන් Select manufracture එකට modem එකේ නම තෝරන්න.
දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)


දැන් Detect card බොත්තම ඔබන්න


දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියන) වලට ගිහින් 
Unlock button එක ඔබන්න.


දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.

Trial මෘදුකාන්ගයකින් හැමදාම වැඩ කරන්න......

අද මම ඔයලට දෙන්න යන්නෙ තවත් නියම මෘදුකාංගයක්.මම නම් හිතනව මෙ වගෙ දෙයක් අපි කාටත් වදගත් වේවි කියල.එහෙනම් යාලුවනේ අහගන්නකො විස්තරේ.මේකෙන් දවසම නවතිනවා ඒත් පරිගනකයේ වේලාවට මොනවත් වෙන්නේ නෑ.ඔය හොද හොද මුදුකාංග පොඩි කාලයි නේ පාවිච්චි කරන්න දෙන්නේ ඒකට අද මම විසදුමක් අරන් ආවා.මේක ගොඩක් වටිනවා මේකෙන් කරන්න පුලුවන් අපේ අර පොඩිකාලයක් භාවිත කරන්න දෙන මුදුකාංගය දීර්ග කාලයක් පාවිච්චි කරන්න දෙනවා..වැඩේ වෙන්නේ මෙහෙමයි මෙම මුදුකාංගයෙන් අර බාගයක් පරිහරනය කරන්න දෙන මුදුකාංගයේ වේලාව වෙනස් කරන එක විතරයි.ඒතකොට හරි.ඔය ගොඩක් හොද වයිරස් ගාඩ් එහෙම මුලු මුදුකාංගයම දෙන්නේ නෑ නේ .ඒකට මේ විසදුම හොදයි හැමදාටම පවිච්චි කරහැකිනේ.එහෙනම් මම දැන් වැඩෙ කරන හැටි කියලා දෙන්නම්කො.ඔයාලා මේ මුදුකාංගය ට පිවිසී ඔය තියෙන "Browse"කියන බටන් එක කිලික් කර ඔයාට අර ගොඩක් කල් පාවිච්චි කරන්න ඕන කරන මුදුකාංගය ඒකෙන් හොයාගන්න දැන් "OK"කර එයට යටින් ඇති "Enter a Name For Create Dekstop icon"කියන වචන පේලියට යටින් ඇති Tex box එකට ඔබට කැමති නමක් ලබා දෙන්න .හරි දැන් ඒකට යටින් ඇති"Create Desktop Shourt Cut "කියන බටන් එකට කිලික් කරන්න එවිට ඔබගේ ඩෙක්ස්ටොප් එකට අර හැදුව මුදුකාංගයේ ශෝට්කට් එකක් පැමිනේ.ආ මට අමතක වුනා තව වැදගත්ම එක මේක නැතුව මොනවත් කරන්න බෑ ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා දිනේ හදන්න ඕනේ .එය කිරීමට "choose The New Date"යන්නේන් කර ගත හැක.එහෙනම් දැන් මම විස්තර ටිකත් කීව නේ ඔයලම දැන් අරගෙන බලන්නකො.මතක් කරලා අදහසකුත් දාලම යන්න හොදේ

click

Download