
අද මන් කියන්න යන්නේ පුන්චි සොෆ්ට්වෙයා එකක් ගැන..ගොඩක් අය දන්නවා ඇති මේ ගැන නම්..කමක් නෑ..නොදන්න කවුරු හරි දැනගනීනේ..නේද? ඔයාලා දන්නවනේ සීඩී ඩීවීඩී බර්න් කරන සොෆ්ට්වෙයා ගැන.උදාහරණයක් විදියට නීරෝ බර්නර් එක අහලා ඇතිනේ...
ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ ඒ වැඩ ටික ඔක්කෝම කරන්න පුලුවන් සිම්පල් සොෆ්ට්වෙයා එකක් ගැන..මේකේ නම ඉන්ෆ්‍රාරෙකෝඩර් (Infra recorder) .ඒ වගේම මේක ඕපන් සෝස් (Open Source)සොෆ්ට්වෙයා එකක්...ඒ කියන්නේ පාවිච්චි කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ..ඔයාලට ඕන තරම් ඕන හැටියකට සීඩී ඩීවීඩී බර්න් කරන්න පටන්ගන්නකෝ

සොෆ්ට්වෙයා එක මෙතනින්... ඩවුන්ලෝඩ් කරගන්න.
No comments:
Post a Comment