Wednesday, October 30, 2013

Mobitel, Etisalat, Dialog වලට නොමිලේ MMS, SMS යවමුද?

හැමෝටම mail address එකක් තියනවනේ. ඉතින් කරන්න තියෙන්නෙ යාලුවට mail එකක් යවන එක විතරයි. මේක ඔයාට phone එකෙනුත් mail යවන්න පුලුවන් නිසා phone එකෙන් වුනත් කරන්න පුලුවන්.
හැබැයි මේක තාම කරන්න පුලුවන් Mobitel, Etisalat, Dialog  විතරයි.


Ex:-MMS
+9472xxxxxxx@mms.etisalat.lk
+9471xxxxxxx@mms.mobitel.lk
+9477xxxxxxx@mms.dialog.lk 


Ex:-SMS
+9472xxxxxxx@sms.etisalat.lk
+9471xxxxxxx@sms.mobitel.lk
+9477xxxxxxx@sms.dialog.lk 

යවන කෙනාගෙ address එකේ මේ විදියට දාල normal විදියට යවන්න. 
ඔය X වෙනුවට යවන්න ඕන කෙනාගෙ Number එක දාන්න.

No comments: