මෙකෙන් ඔයාගේ හැදුනුම්පත් අංකය(ID Number)ගහපුවම උපන්දිනය,ස්ත්‍රි/පුරුෂ භාවය පෙන්නනවා.චුටිම චුටි App එකක්. 80kb තියෙන්නෙ.Install කරන්න දෙයකුත් නෑ.Double click කරලා open කරගන්න.
දැන් හැදුනුම්පත් අංකය ගහල බලන්න කලින් ඩව්න්ලොඩ් කරගන්න පහලින්.
open වෙන page එකෙ තත්පර 5කට පසු දකුණු පස උඩින්ම ඇති Skip Ad යන්න Click කරන්න
Click To DOWNLOAD

No comments:
Post a Comment