ඔබේ හදහන ඔබම බලාගන්න.මේ පුන්චිම පුන්චි App එක දැන්ම DOWNLOAD කරගන්න.
මෙක ගොඩාක් පහසුවෙන් හමොටම කරගන්න පුලුවන් පුන්චිම පුන්චි එකක්.
මේකෙ 41.1kb තියෙන්නෙ.Install කරන්න දෙයකුත් නැ.
ඔයාට මෙකෙන් වැඩ දෙකක් කරන්න පුලුවන්.
1.ඔයගෙ හදහන බලාගන්න.
2.පොරොන්දම් ගලපන්න.
හරි මේක කරන විදියත් බලලම යටින් දෙන එක බාගන්න.
දන් එක Open කරගෙන හදහන බලන්න star.exe Open කරගන්න
පොරොන්දම් බලන්නනම් Match.exe Open කරගන්න.
මේ දෙකම කරනකොට N/Y කියල ඒවි.Enterකරන්න
ඉට පස්සෙ ඔයගෙ විස්තර ටික පුරවන්න
1.නම ගහල Enter කරන්න
2.උපන්දිනෙ ගහල Enter කරන්න(ඩොට් තියන්න එපා උදා;1990 07 21)
3.වේලව ගහල Enter කරන්න(ඒකත් ඩොට් නැතිව පය 24න් උදා;21 30
දන් Enter කරල බලන්න.
දැන් එහෙනම් බාගෙන බලන්නකෝහොදද කියලා.....
No comments:
Post a Comment