පරිගණකය උපරිමයෙන් වේගවත් කරමු
අද මම කියන්න යන්නෙ utilities software එකක් ගැන utilities software කියන්නෙ පරිගණකයේකාර්යක්ෂම තාව වැඞි කර දෙන software වලට මේ software එකත් ඉතාමත් හොද වර්ගයේ utilities software එකක්.අපි කොම්පූටරේ Format කරපු අලුත නම් පට්ට speed හැබැයි ටිකදවසක් යනකොට නිකම්ම slow වෙලා.මේ software දාලා දිනපතා හෝ අඞුම තරමින්සතිපතා හෝ රන් කරහම කොම්පූටරේ Format කලා වගේ පට්ට speed.
No comments:
Post a Comment