Wednesday, October 16, 2013

ඕනෑම ඩොන්ගල් එකක් Unlock කරමු.




මේ සොෆ්ට්වෙයා එක DC- Unlocker මෙයගෙන් අපිට ඉක්මනට. වැඩෙ පට ගලා කරගන්න පුලුවන් දාගෙන බලන්නකො..
Download
3MB Only



දැන් dccrap.exe open කරගන්න.
දැන් Select manufracture එකට modem එකේ නම තෝරන්න.
දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)


දැන් Detect card බොත්තම ඔබන්න


දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියන) වලට ගිහින් 
Unlock button එක ඔබන්න.


දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.

No comments: