click
Wednesday, October 16, 2013
Trial මෘදුකාන්ගයකින් හැමදාම වැඩ කරන්න......
අද මම ඔයලට දෙන්න යන්නෙ තවත් නියම මෘදුකාංගයක්.මම නම් හිතනව මෙ වගෙ දෙයක් අපි කාටත් වදගත් වේවි කියල.එහෙනම් යාලුවනේ අහගන්නකො විස්තරේ.මේකෙන් දවසම නවතිනවා ඒත් පරිගනකයේ වේලාවට මොනවත් වෙන්නේ නෑ.ඔය හොද හොද මුදුකාංග පොඩි කාලයි නේ පාවිච්චි කරන්න දෙන්නේ ඒකට අද මම විසදුමක් අරන් ආවා.මේක ගොඩක් වටිනවා මේකෙන් කරන්න පුලුවන් අපේ අර පොඩිකාලයක් භාවිත කරන්න දෙන මුදුකාංගය දීර්ග කාලයක් පාවිච්චි කරන්න දෙනවා..වැඩේ වෙන්නේ මෙහෙමයි මෙම මුදුකාංගයෙන් අර බාගයක් පරිහරනය කරන්න දෙන මුදුකාංගයේ වේලාව වෙනස් කරන එක විතරයි.ඒතකොට හරි.ඔය ගොඩක් හොද වයිරස් ගාඩ් එහෙම මුලු මුදුකාංගයම දෙන්නේ නෑ නේ .ඒකට මේ විසදුම හොදයි හැමදාටම පවිච්චි කරහැකිනේ.එහෙනම් මම දැන් වැඩෙ කරන හැටි කියලා දෙන්නම්කො.ඔයාලා මේ මුදුකාංගය ට පිවිසී ඔය තියෙන "Browse"කියන බටන් එක කිලික් කර ඔයාට අර ගොඩක් කල් පාවිච්චි කරන්න ඕන කරන මුදුකාංගය ඒකෙන් හොයාගන්න දැන් "OK"කර එයට යටින් ඇති "Enter a Name For Create Dekstop icon"කියන වචන පේලියට යටින් ඇති Tex box එකට ඔබට කැමති නමක් ලබා දෙන්න .හරි දැන් ඒකට යටින් ඇති"Create Desktop Shourt Cut "කියන බටන් එකට කිලික් කරන්න එවිට ඔබගේ ඩෙක්ස්ටොප් එකට අර හැදුව මුදුකාංගයේ ශෝට්කට් එකක් පැමිනේ.ආ මට අමතක වුනා තව වැදගත්ම එක මේක නැතුව මොනවත් කරන්න බෑ ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා දිනේ හදන්න ඕනේ .එය කිරීමට "choose The New Date"යන්නේන් කර ගත හැක.එහෙනම් දැන් මම විස්තර ටිකත් කීව නේ ඔයලම දැන් අරගෙන බලන්නකො.මතක් කරලා අදහසකුත් දාලම යන්න හොදේ
click
click
Labels:
software
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment