Link share කරලා මුදල් උපයමු
FACEBOOK එකෙ නිකම්ම කලය ගතකරනවට වැඩිය අතට කියක් හරි එන මර්ගයක් ගැන හිතුවොත් නරකද?
මන් අද ඔයලට කියන්න හදන්නෙ එක කොහොමද කරන්නෙ කියල.
හරිම ලෙසි.
එක පාරටම ලොකු මුඩලක් හම්බ කරන්න බැ.එත් ටික කලයක් යනකොට ලොකුවට මුදල් හම්බ කරන්න ඔයාට පුලුවන් වේවි.
add එක එක ක්ලික් කරලා සල්ලි හොයනවට වඩ ගොඩක් පහසු ක්‍රමයක් මේක.
එ වගෙම මෙක අවිත් ලින්ක් share කරල කියක්හරි හොයගන්න පුලුවන් ක්‍රමයක්
වඩි විස්තර ඔන නැ.මෙක ගොඩක් අය ඩන්න ක්‍රමයක් වෙන්න පුලුවන්.නොදන්න අයට දැනහන්න තම මේක දැම්මෙ.
අපි මෙකට භාවිත කරන්නෙ Adfly කියන වෙබ් එක.මෙකෙන් කරන්නෙ අපි මොකක්හරි ලින්ක් එකක් දුන්නම එක කෙටි ලින්ක් එකක් බවට පත් කර දෙන එක.
දැන් තියෙන ප්‍රශ්නෙ මෙකෙන් සල්ලි හම්බෙන්නෙ කොහොමද කියන එකනෙ.
අපි මෙහෙම හිතමුකො.ඔය මොකක්හරි දෙයක් හොයගත්හ කියල. එ හොයගත්තු වෙබ් එකක ලින්ක් එකක් තියනවනෙ.එක copy කරල adfly එකෙ short link කරන්න තියෙන බර් එකෙ පේස්ට් කරල එහෙන් අපට ලබාදෙන ලින්ක් එක අපි කොපි කරගෙන එක facebook හරි තමන් දන්න blog,web share කරන්න ඔන.
අපි එහෙම share කරම අනිත් අය එක බලනවනෙ.එ බලන හැම වතවකම අපිට ස්ල්ලි එනව.
මෙහිදී ගොඩාක් වැඩගත් දෙවල් දැම්මොත් අනිත් අය බලන ප්‍රතිශතය වඩිවෙනවනෙ.එතකොට ලොකු මුදලකුත් එනව.
එහෙනම් මෙතනින් ගිහින් Register වෙන්නකො..
වැඩෙ හොදද බලන්නකො
තව ලිපියකින් හමුවෙමු.....
copyright by Lankazoon
No comments:
Post a Comment