පහසුවෙන්ම දුරකථනයෙන් සිංහල වෙබ්,බ්ලොග් අඩවි බලමු
ගොඩක් අයනම් මේක දන්නවා.ඒත් ඊට වඩා නොදන්න අයත් ඉන්නවා.
ඊට පස්සෙ Search bar එකට ගිහින් මෙහෙම Type කරලා OK කරන්න.
opera:config
ඊට පස්සෙ OK කලාම එන Page එකේ පහලටම යන්න. පහලම තියනව use bitmap font for complex script කියල එකක් ඒකෙ ඉස්සරහයින් no කියල තියනව ඒක yes කරල පහල තියනව save කියල බොත්තමක් ඒක ඔබන්න.දැන් වැඩේ හරි.සිංහල වෙබ් එකකට ගිහින් බලන්න හරිද කියල.
No comments:
Post a Comment