Showing posts with label Mobile. Show all posts
Showing posts with label Mobile. Show all posts

Friday, November 8, 2013

පහසුවෙන්ම දුරකථනයෙන් සිංහල වෙබ්,බ්ලොග් අඩවි බලමු

ගොඩක් අයනම් මේක දන්නවා.ඒත් ඊට වඩා නොදන්න අයත්  ඉන්නවා.

Wednesday, October 30, 2013

Mobitel, Etisalat, Dialog වලට නොමිලේ MMS, SMS යවමුද?

හැමෝටම mail address එකක් තියනවනේ. ඉතින් කරන්න තියෙන්නෙ යාලුවට mail එකක් යවන එක විතරයි. මේක ඔයාට phone එකෙනුත් mail යවන්න පුලුවන් නිසා phone එකෙන් වුනත් කරන්න පුලුවන්.
හැබැයි මේක තාම කරන්න පුලුවන් Mobitel, Etisalat, Dialog  විතරයි.

Tuesday, October 29, 2013

ඔයාගෙ Android එක Root කරන්න එක එක Software හොයල එපා වෙලාද?මෙන්න විසදුම.

ඔයාගෙ Android එක Root කරන්න එක එක Software හොයල එපා වෙලාද?මෙන්න විසදුම.
සොෆ්ට්වෙයා එක කොරියන් වලින් තියෙන්නෙ.ඒ උනාට වැඩේ හරිම ලේසියි.
කරන විදිය අමුතුවෙන් කියන්න දෙයක් නෑ.ඕන කෙනෙකුට තේරෙනව.

(5MB Only)