වීඩියෝ එකක් අනුභව කරමු-Wondershare Video Editor

ගොඩක් අය හිතාන ඉන්නේ වීඩියෝ එඩිටින් කියන්නේ පට්ට අමාරු වැඩක්ය,ඒවා අපේ කොම්පීතර වල වැඩ කරන්නේ නැතිය,කරන්න ගියත් හත්පොලේ ගෑ වෙනවාය,ඊට පස්සේ පට්ට ගදය.. ඔය ගේම් එකක් තලාලා,චිත්තර පටියක් බලාලා පාඩුවේ ඉන්න එක හොදා කියලනේ.ඉතිං එහෙම හිතෙන අයටත් අවශ්‍ය වුනාම කට්ටක් කන් නැතුව වීඩියෝවක් එඩිට් කර ගන්න පුලුවන් මෘදුකාංගයක් වොන්ඩර්ෂෙයා වීඩියෝ එඩිටර්.මේකෙන් ලේසියෙන් වීඩියෝ එඩිටින් වැඩ කර ගන්න පුලුවන්.හරිම සරලයි.ඒ වගේම වීඩියෝ කන්වර්ටර් එකක් විදියට භාවිතා කරන්නත් පුලුවන්.වැඩි දෙයක් නෑ බාගෙන ඉන්ට්‍රෝල් කරලා ක්‍රැක් එකත් කොපි කර ගන්න.
පියවරෙන් පියවර කියනවට වඩා ගොඩක් සරල නිසා ක්ලික් කොරලා,ක්ලික් කොරලා තනියම ඉගෙන ගන්න එක ගොඩාක් හොදයි.තනිවම ඉගෙන ගන්න එකේ විටිනාකම වැඩියි,වගේම හොදට මතක හිටිනවා.පට්ට ආතල් එකක් ගන්නත් පුලුවන්.අර උඩ කිව්වා වගේ හරියටම කියනවානම් මේකෙන් ඕනම වීඩියෝවක් අනුභව කරන්න පුලුවන්.එහෙනම් බා ගෙනම බලන්නකෝ.
Click to DOWNLOAD
No comments:
Post a Comment