Monday, October 28, 2013

ලස්සනට Photo හදමු (Funny Photo Maker)

මෙන්න තියනවා පොඩි වැඩ කැල්ලක් .පොඩි කිව්වට මේක පොඩිත් නැහැ.මේකෙන් කරන්නේ Photo එකකට පොඩි පොඩි Effect අපිට කැමති විදියට දාගන්න එක .මේකේ නම Funny Photo Maker.පට්ටම Effect..ටිකක් තියෙන්නේ දැක්කම පිස්සු හැදෙනවා .Serial , Crack මේ කිසිම දෙයක් මේකට අවශ්‍ය නැහැ මේක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන මෘදුකාංගයක්..

මේකේ ගොඩක් Effect තියෙනවා ඔයාලට කැමති වැඩ කැලි දාලා හදාගන්න පුළුවන්
 Funny Photo Maker මෘදුකාංගය මෙතනින් බාගන්න.

Click To DOWNLOAD

අදාල Link එකට යාමට  පහල තියෙන Link එකට ගියට පසු තත්පර 5ක් රැදීසිටින්න.ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip Ad යන කහපැහැති බොත්තම තෝරාගන්න.

No comments: