
MS සමාගම නිපද වු Windows 8 මෙහෙයුම් පද්ධතිය වැදගත් වන්නේ
1. පහසුවෙන් පිහිටුවිය හැකි වීම2.භාවිතයේ පහසුව3.පරිගණකය බාවිත කරන කාලය සීමා කල හැකි වීම4. අවම තත්වයන් යටතේ වූවද ඉතා හොඳින් වැඩ කිරීම වගේ දේවල් නිසාය.මේක ඉතා සිත් ඇද ගන්නා සුලු මෙහෙයුම් පද්ධතියක්..
මුලින්ම පද්දතිය පිහිටුවීමට අවශ්‍ය අවම තත්වයන් බලමු
ප්‍රොසෙසර් එක 1GB වත් ඕන,
bit 32 නම් රැම් එක 1GB ද 64 නම් 2GB ද ඕනහාඩ් එකේ ඉඩ (32 bit) සඳහා 16GB (64bit) සඳහා 20GB
ග්‍රැපික් කාර්ඩ් එකක් තියනවනම් හොඳයි.
Windows 8 මෙතනින් ගන්න (ටොරන්ට් Link එකකි)
crack එක මෙතනින් ගන්නCrack එක Un Zip කරන (මුරපදය)Password එක මෙතනින් ගන්න
.jpg)
No comments:
Post a Comment