
Showing posts with label Computer Ticks. Show all posts
Showing posts with label Computer Ticks. Show all posts
Monday, October 28, 2013
Tuesday, October 22, 2013
Password වෙනුවට ඔබගේ මුහුන පෙන්වා Computer එකට Log වෙන්න.
හෑමදාම වගේ
password එක ගහලා
windows වලට ලොග් වෙනවට වඩා නියම ක්රමයක් තියෙනව.මේ ක්රමයට කියන්නේ
Face detection system කියල..නම ඈහුවම තෙරෙනවනෙ මොකද්ද වෙන්නෙ කියලා.අකුරු වෙනුවට තමන්ගේ මූන
password එක විදියට දෙන්න තමයි යන්නේ.ෆිල්ම් වල දැකලා තියෙන මේ ක්රමය අපිට පාවිච්චි කරන්න පුළුවන් දැන්.
මෙමගින් ඔබගෙ මුහුන හදුනා ගනිමක් වන අතර ඒ සදහා Web Cam තිබිය යුතුය.
අදාලැකට යාමට පහල තියෙන ගියට පසු තත්පර 5ක් රැදීසිටින්න.
ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip Ad යන කහපැහැති බොත්තම තෝරාගන්න.
Click to DOWNLOAD
Friday, October 18, 2013
ඔයාගෙ Screen එකටත් වහිනව වගෙ Screensaver එකක් දාගන්න කමතිද?මෙයානම් හබැයි අකුණුත් ගහනව.
මේ තියෙනෙ නියම Screen Saver එකක්.මේක දාගත්තහම වහිනව විතරක් නෙවෙයි හෙනත් ගහනවා.ඔයාලත් දාගෙන බලන්න.හැබැයි Computer එක On කරලා එහෙමෙහෙ යනකොට මතක් කරල Volume එක පොඩ්ඩක් අඩු කරලා යන්න මොකද මේකෙ හෙන ගහනකොට මහ සද්දයක් ඇහෙනවා.
Click to DOWNLOADඔබගේ Computer එකටත් නියම Screen saver එකක්.(ජලය සෙලවෙන ආකරයේ)
මම අද කියන්න හදන්නේ Desktop එකේ ජලය චලනය (සෙලවෙන)ආකරයේ සොෆ්ට්වෙයා එකක් ගැන.
මෙක 1MB විතර පුන්චි සොෆ්ට්වෙයා එකක්.
පහලින් බාගන්න..
Click To DOWNLOAD
මේ තියෙන්නෙ Reg.code ටික එකත් ගන්න
LNIJF-FNNJF-NOINK-HIEGB
MLKML-DFKCH-GGJIF-GHEEF
DHMIF-AIEED-CCMJI-CFJIA
GAEHA-HJAEI-FLFGF-KLLOE
MHGEM-HAGCA-NHACD-PDCOM
GAMNE-DAMJA-LAIBO-OGNCP
Subscribe to:
Posts (Atom)
.jpg)


