ඔයාගෙ Screen එකටත් වහිනව වගෙ Screensaver එකක් දාගන්න කමතිද?මෙයානම් හබැයි අකුණුත් ගහනව.
මේ තියෙනෙ නියම Screen Saver එකක්.මේක දාගත්තහම වහිනව විතරක් නෙවෙයි හෙනත්
ගහනවා.ඔයාලත් දාගෙන බලන්න.හැබැයි
Computer එක On කරලා එහෙමෙහෙ යනකොට මතක් කරල Volume එක පොඩ්ඩක් අඩු කරලා
යන්න මොකද මේකෙ හෙන ගහනකොට මහ සද්දයක් ඇහෙනවා.
Click to DOWNLOAD
No comments:
Post a Comment