මුලින්ම කරන විදිය බලල පස්සෙ පහලින් දාන Link එකට ගිහින් Download කරගන්න.
1)Install Button එක ඔබන්න
2)I don’t have a Dropbox account යොදා Next කරන්න
3) නව DropBox ගිණුමට අදාල තොරතුරු යොදා Nextකරන්න.
4)Free Package එක තෝරා Next කරන්න.
5)Advanced යොදා Install කරන්න:දැන් DropBox සඳහා Folder එකක් තෝරා දෙන්න.
දැන් ඔබට අවශ්‍ය ලිපිගොනු එම Folder එක වෙත Copy කරන්න එවිට ඒ වා ඔබගේ
DropBox ගිණුම වෙත ගමන් කරනු ඇත.එමෙන්ම එම Folder එකෙන් Delete කරන ලද
ඒවා DropBox ගිණුමෙන්ද ඉවත්වෙනවා.
සාමාන්‍යයෙන් නොමිලේ ලබාගන්නා DropBox ගිණුමකට ලැබෙන්නේ 2GBක
ඉඩ ප්‍රමාණයක් පමණයි.නැතහොත් 100GB සඳහා 9.99$ හෝ 200GB ට 19.99 ක් මාසිකව
ගෙවා වෙනත් පැකේජයක් ලබාගත යුතුයි.
යම් කිසි දෝෂයකින් DropBox කල තොරතුරු ඔයාලගේ පරිගණක වලින් නැති වුණොත්
උදාහරණයක් විදිහට Hard Disk එක වැඩකරන්නේ නැතිවුනොත්.ඒ DropBox කල තොරතුරු
වෙනත් පරිගණකයකින් පරිශීලනය කිරීමට Dropbox අඩවියට ගිහින් ඔබගේ DropBox
ගිණුමට Log වීමෙන් එම තොරතුරු නැවත ලබාගත හැක. නැත්නම් කරන්න තියෙන්නේ
වෙනත් පරිගණකයකට Dropbox Install කිරීමයි.ඒ අතරතුර ලැබෙන ඉහත 2)හි සඳහන්
කොටසේ I already have a Dropbox account යොදා එවිට ලැබෙන ලැබෙන Form එකට
පරණ ගිණුමේ තොරතුරු ලබාදීමත්ය.එවිට පරණ තොරතුරු අදාල Folder එකේ නැවත
පෙන්වාවි.
සැ:යු-මේ සදහ අන්තර්ජාල පහසුකම අවශ්‍යය වේ

No comments:
Post a Comment