Showing posts with label Internet. Show all posts
Showing posts with label Internet. Show all posts

Tuesday, October 22, 2013

නොමිලේ Online Radio සේවයක් පටන්ගමුද?( Bog,Web)

කරන්න තියෙන්නේ පොඩි දෙයයි පහල තියන ලින්ක් එකට ගිහින් නොමිලේ ගිණුමක් හදා ගන්න ඉට පස්සේ CREATE NEW STATION ක්ලික් කරලා අලුත් නමක් එහෙම දීලා අලුත් රේඩියෝ චැනල් එකක් හදන්න.. හදුවට පස්සේ  UPLOAD AUDIO කියලා තැනක් ඇති එතනින් ඔයාලා හදපු වැඩසටහන්,සින්දු  වගේ දේවල් UPLOAD ( වෙළද දැන්වීම් දානවා නම් AUDIO ADS on කරන්න AUDIO ADS  UPLOAD කරන්නේ OPTIONS වල  AUDIO ADS හරහායි  )  කරන්න ඉට පස්සේ HTML code එකක් ලැබේවි එක රේඩියෝ චැනල් එක වෙනුවෙන් පොඩි සයිට් එකක් හදලා HTML ජාවා ස්ක්‍රිප්ට් එකක් විදිහට add කරන්න

ඔයාලගේ රේඩියෝ එක නැගලා ගියොත් මුලින්ම පොඩි පොඩි වෙළද ආයතන එක්ක කතා කරලා එයාලගේ දැන්වීම් ඔයාලගේ රේඩියෝ චැනල් එකේ දන්න පුළුවන්.

Link එකට යාමට මෙතන ඔබන්න

අදාල Link එකට යාමට  පහල තියෙන Link එකට ගියට පසු තත්පර 5ක් රැදීසිටින්න.ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip Ad යන කහපැහැති බොත්තම තෝරාගන්න.

Friday, October 18, 2013

ඔබේ වටිනා තොරතුරු ‍රැකගන්න.Dropbox

පරිගණකයේ දෝෂ ඇතිවීම නිසා ඔයාලගේ වැදගත් තොරතුරු නැතිවෙලා තියෙනවාද?ඒ වගේ වැදගත් තොරතුරු අරන් තියන්න හොඳ තැනක් ගැන තමයි මම අද කියන්න යන්නේ.බොහෝ වෙලාවට මේ ක්‍රමය ගොඩ්ඩක්ම වැදගත් Photos,Office Documents වගේ ඒවත් එක්ක වැඩ කරන අයට Accounts සමග වැඩ කරන අයටත් ගොඩාක් ප්‍රයෝජනවත් වේවි.මෙහි විශේෂම වාසිය වන්නේ DropBox Mobile Phone වලටද Install කරගත හැකි වීමයි.අපි මේ DropBox එක්ක File එකක් ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා දැන් බලමු.මුලින්ම කරන්න තියෙන්නේ DropBox සාමාන්‍ය විදිහට Install කරගන්න.

 මුලින්ම කරන විදිය බලල පස්සෙ පහලින් දාන Link එකට ගිහින් Download කරගන්න.

 1)Install Button එක ඔබන්න
 2)I don’t have a Dropbox account යොදා Next කරන්න
3) නව DropBox ගිණුමට අදාල තොරතුරු යොදා Nextකරන්න.

4)Free Package එක තෝරා Next කරන්න.
 5)Advanced යොදා Install  කරන්න:දැන් DropBox සඳහා Folder එකක් තෝරා දෙන්න.
දැන් ඔබට අවශ්‍ය ලිපිගොනු එම Folder එක වෙත Copy කරන්න එවිට ඒ වා ඔබගේ DropBox ගිණුම වෙත ගමන් කරනු ඇත.එමෙන්ම  එම Folder එකෙන් Delete කරන ලද ඒවා DropBox ගිණුමෙන්ද ඉවත්වෙනවා.
සාමාන්‍යයෙන් නොමිලේ ලබාගන්නා DropBox ගිණුමකට ලැබෙන්නේ 2GBක ඉඩ ප්‍රමාණයක් පමණයි.නැතහොත් 100GB සඳහා 9.99$ හෝ 200GB ට 19.99 ක් මාසිකව ගෙවා වෙනත් පැකේජයක් ලබාගත යුතුයි.
යම් කිසි දෝෂයකින් DropBox කල තොරතුරු ඔයාලගේ පරිගණක වලින් නැති වුණොත් උදාහරණයක් විදිහට Hard Disk එක වැඩකරන්නේ නැතිවුනොත්.ඒ DropBox කල තොරතුරු වෙනත් පරිගණකයකින් පරිශීලනය කිරීමට Dropbox අඩවියට ගිහින් ඔබගේ DropBox ගිණුමට Log වීමෙන් එම තොරතුරු නැවත ලබාගත හැක. නැත්නම් කරන්න තියෙන්නේ වෙනත් පරිගණකයකට Dropbox Install කිරීමයි.ඒ අතරතුර ලැබෙන ඉහත 2)හි සඳහන් කොටසේ I already have a Dropbox account යොදා එවිට ලැබෙන ලැබෙන Form එකට පරණ ගිණුමේ තොරතුරු ලබාදීමත්ය.එවිට පරණ තොරතුරු අදාල Folder එකේ නැවත පෙන්වාවි.
 සැ:යු-මේ සදහ අන්තර්ජාල පහසුකම අවශ්‍යය වේ