Tuesday, October 22, 2013

නොමිලේ Online Radio සේවයක් පටන්ගමුද?( Bog,Web)

කරන්න තියෙන්නේ පොඩි දෙයයි පහල තියන ලින්ක් එකට ගිහින් නොමිලේ ගිණුමක් හදා ගන්න ඉට පස්සේ CREATE NEW STATION ක්ලික් කරලා අලුත් නමක් එහෙම දීලා අලුත් රේඩියෝ චැනල් එකක් හදන්න.. හදුවට පස්සේ  UPLOAD AUDIO කියලා තැනක් ඇති එතනින් ඔයාලා හදපු වැඩසටහන්,සින්දු  වගේ දේවල් UPLOAD ( වෙළද දැන්වීම් දානවා නම් AUDIO ADS on කරන්න AUDIO ADS  UPLOAD කරන්නේ OPTIONS වල  AUDIO ADS හරහායි  )  කරන්න ඉට පස්සේ HTML code එකක් ලැබේවි එක රේඩියෝ චැනල් එක වෙනුවෙන් පොඩි සයිට් එකක් හදලා HTML ජාවා ස්ක්‍රිප්ට් එකක් විදිහට add කරන්න

ඔයාලගේ රේඩියෝ එක නැගලා ගියොත් මුලින්ම පොඩි පොඩි වෙළද ආයතන එක්ක කතා කරලා එයාලගේ දැන්වීම් ඔයාලගේ රේඩියෝ චැනල් එකේ දන්න පුළුවන්.

Link එකට යාමට මෙතන ඔබන්න

අදාල Link එකට යාමට  පහල තියෙන Link එකට ගියට පසු තත්පර 5ක් රැදීසිටින්න.ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip Ad යන කහපැහැති බොත්තම තෝරාගන්න.

No comments: