Showing posts with label Blog Ticks. Show all posts
Showing posts with label Blog Ticks. Show all posts

Monday, October 21, 2013

ඔබගෙ බ්ලොග් එකටත් Google Map එක එකතු කරගන්න කමතිද.

ඔබගෙ බ්ලොග් එකටත් Google Map එක එකතු කරගන්න කමතිද.
මුලින්ම පහල කේතකය Copy කරගන්න.

<iframe frameborder="0" width="600" height="400" scrolling="no" src="http://www.mapmyplace.com/direct.php">Please update your browser</iframe>

මුලින්ම Design >Layout>Add a Gadget>HTML/JavaScript එක ලබාගන්නමුලින් Copy කරගත් කේතකය Content තුල Past කරන්න.Title එකට කැමති නමක් දෙන්න.පසුව කරන්න.දැන් බ්ලොග් එකට ගිහින් බලන්න හොදද කියල.