Monday, October 21, 2013

ඔබගෙ බ්ලොග් එකටත් Google Map එක එකතු කරගන්න කමතිද.


ඔබගෙ බ්ලොග් එකටත් Google Map එක එකතු කරගන්න කමතිද.
මුලින්ම පහල කේතකය Copy කරගන්න.

<iframe frameborder="0" width="600" height="400" scrolling="no" src="http://www.mapmyplace.com/direct.php">Please update your browser</iframe>

මුලින්ම Design >Layout>Add a Gadget>HTML/JavaScript එක ලබාගන්නමුලින් Copy කරගත් කේතකය Content තුල Past කරන්න.Title එකට කැමති නමක් දෙන්න.පසුව කරන්න.දැන් බ්ලොග් එකට ගිහින් බලන්න හොදද කියල.


No comments: